Criteria of Best District Association

  • admin
  • November 3, 2017

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලාහිමියන්ගේ සංගමය
හොඳම සංගමය තේරීම සඳහාවන නිර්ණායක

  • 2017 වර්ෂයට අදාළව දිස්ත‍්‍රික් සංගම් සිදු කළ වැඩසටහන්
  • මවු සංගමය සමග වැඩකටයුතු කරන ආකාරය හා දක්වන දායකත්වය
  • වාර්ෂික සාමාජික ප‍්‍රවර්ධනය
  • මවුසංගමය සඳහා වාර්ෂික සාමාජික මුදල් ගෙවීම

මෙම නිර්ණායක 2017 ජනවාරි 1 වෙනිදා සිට 2017 සැප්තැම්බර් 30 දිනය තෙක් සළකා බලන අතර ඉදිරියට සති දෙකක කාලයක් තුළ දී ඔබ දිස්ත‍්‍රික්කයට අදාළ තොරතුරු මවුසංගමයට ලබාදීම අනිවාර්ය වන අතර ඉන්පසුව ලබාදෙන කිසිඳු තොරතුරක් සළකා බලනු නොලැබේ.

අදාළ තොරතුරු පහත විද්්‍යුත් ලිපිනයහෝ කාර්යාලීය ලිපිනය හරහා අප වෙත ලබා දෙනමෙන ්දන්වා සිටින අතර වැඩිදුර තොරතුරු සඳහා 045-2275636 (Ext: 17) අමතන්න.

AIPPO Association,
CND Building,
No.74, Main Street,
Pelmadulla.

E- Mail – aippoa.lk@gmail.com

AIPPOA, Sri Lanka Copyright © 2017. All Rights Reserved. Powered by ZIHINA